ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කර තිබේ.
ඒ අනුව සුමේධගම්පුර, මූදෝවි, කෝවිල්අඩි, ලින්ග නගර්, කාවච්චි කුඩා සහ චීන වරාය යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදකලා කර ඇත.
කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හමුවේ මෙම තීරණය ගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
- aruna news
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව