ගෑස් මෙට්‍රික්ටොන් 3800 ක් මේ වන විට ගොඩබාමින් තිබෙන බවත් එම තොග ද හැකි ඉක්මණින් බෙදා හරින බවත් ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ පැවසීය.
කොළඹ සහ අවට ප්රදේශවලගෑස් සිලින්ඩර ප්‍රමාණයක් අද දිනයේ ද නිකුත් කළ බවත් ලබන අඟහරුවාදා ගෑස් සිලින්ඩර ලක්ෂයක් සැපයීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්