කොරෝනා වෛරසය ආසාදනය වු අසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වු ප්‍රදේශ දෙකකට අද (03) දින සිට නැවත දැනුම් දෙන තුරු සංචරණ සිමා පැනවිමට අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කටයුතු කර තිබෙනවා.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 15 දෙනෙකු හමු වු ගිනිගත්හේන බ්ලැක්වොටර් වත්ත ඉහල කොටසට සහ කොරෝනා වෛරසය අසාදනය වු අසාදිතයන් 07 දෙනෙකු හමු වු නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අවත් දඩුකැලේ වත්තේ පහල කොටසට මෙසේ සංචරණ සිමා පනවා තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්