ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශයට හා කැළණිය පොලිස් බල ප්‍රදේශයේ ජා -ඇළ හා කඳාන යන ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය යොදවන බව හමුදාපතිවරයා නිවේදනය කළේය.
ඒ අනුව ගම්පහ , කිරිදිවැල , දොම්පේ , පුගොඩ , ගනේමුල්ල , වීරගුල , වැලිවේරිය , මල්වතුහිරිපිටිය , නිට්ටඹුව , මීරිගම , පල්ලෙවෙල , යක්කල , ජා – ඇල , කදාන යන ප්‍රදේශ වලට ඇදිරිනීතිය පනවනු ඇතී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්