ලොවම සලිත කරමින් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයන අවස්ථාවේ තවත් කොවිඩ් ප්‍රභේදයක් ඉස්මතු වීම සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ පවසන්නේ එය ව්‍යාකූල තත්ත්වයක් බවයි.
එම නව ප්‍රභේදයේ විකෘතිතා 46ක් ඇති බවත් වේගයෙන් පැතිරයා හැකි බවත් අනුමාන කෙරෙනවා.
IHU නමින් හඳුන්වා දී ඇති නව B.1.640.2 ප්‍රභේදය හේතුවෙන් මේ දක්වා ගිනිකොණදිග ප්‍රංශයේ 12 දෙනෙක්ව ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී හඳුනාගත් පළමු ආසාදිතයා බටහිර අප්‍රිකාවේ කැමරූන් සිට පැමිණි අයෙක් බවට හඳුනාගෙන ඇති අතර
ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ