කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා තවත් භූමි දෙකක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, ත්‍රිකුණාමලය අයියලඩි සහ පුත්තලම ප්‍රදේශවල එම භූමි පිහිටා ඇති බවයි.
කෙසේවෙතත් අදාළ භූමි සඳහා මෙතෙක් අවසන් අනුමැතිය හිමිවී නැහැ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය සඳහා සුදුසු ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි, සියලු ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් වෙත මේ වන විටත් දැනුම් දී ඇති බවයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි