තවත් මරණ 04ක් – මෙරට කොවිඩ් මරණ 287 දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 4 ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝන මරණ සංඛ්‍යාව 287ක් දක්වා ඉහලගොස් ගියා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com