තවත් මරණ 4ක් – මෙරට කොරෝනා මරණ 40ක් වෙයි

අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා කොරෝනා මරණ 40ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com