තවත් මරණ 4ක් – සමස්ත කොවිඩ් මරණ 191ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 191ක් දක්වා ඉහළ ගියා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ පිටකෝට්ටේ, රාගම, වව්නියාව හා කඩවත පදිංචි පිරිමි පුද්ගලයෙකු හා කාන්තවත් තිදෙනෙක්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com