පෙබරවාරි 21 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංගණය කිරීම සහ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් සමස්ත රාජ්‍ය සේවයම වර්ජන රැල්ලකට යොමු කරමින් රජය කටයුතු කිරීමට එරෙහිව මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට තීරණය කළ බව එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසයි
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට