විදෙස්ගත තවත් පුද්ගලයන් 108 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
මැදපෙරදිග සිට 96 ක් සහ මාලදිවයිනේ සිට 12 දෙනෙකු මෙලෙස පැමිණි බවයි සිත නිවුස් 24 ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ.
යුක්රේනය ,තුර්කිය, ඉන්දුනීසියාව, ඩුබායි සහ සිංගප්පූරුවේ සිට 190කට ආසන්න පිරිසක් ද අද දිනයේ පැමිණීමට නියමිතයි.
මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 74 ක් තුළ පුද්ගලයන් 5 දහස් 855 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලා.
තවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 108 ක් දිවයිනට

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි