විදේශගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු අද අලුයම රජයේ විශේෂ අවසරය මත දිවයිනට පැමිණ තිබෙනවා.
ඩුබායි සිට 107 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ සිට 78 දෙනෙකු සහ ජපානයේ සිට 12 දෙනෙකු මෙලෙස පැමිණි බවයි සිත නිව්ස් 24 ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.
ඔවුන් සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා සංචාරක හෝටල් වෙත පිටත් කර යවා තිබෙනවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග