විදේශයන්හි සිට තවත් පුද්ගලයින් 471 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.
ඔවුන් සියලු දෙනා මැද පෙරදිග සිට පැමිණි ඇති බවයි කොවිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.
මේ අතර විදේශයන්හී සිට තවත් 40කට වැඩි පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 73 ක් තුල පුද්ගලයින් 5,961 දෙනෙකු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටිනවා.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්