විදේශගතව සිටි තවත් 337 දෙනෙකු අද දිවයිනට පැමිණියා.
මැදපෙරදිග සිට 312 ක් සහ මාලදිවයිනේ සිට 25 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.
මේ අතර විදේශ ගතව සිටි තවත් පුද්ගලයන් 150 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය, සිංගප්පූරුව සහ චීනයේ සිට ඔවුන් පැමිණෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කලා.
මේ අතර මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 75 ක් තුළ පුද්ගලයන් 5,362 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග