තවත් 12 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 2035 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2035දක්වා ඉහළ ගියා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com