වෛරසය ආසාදනය වී සුවය ලැබු පුද්ගලයින් ගණන 2,121 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 15ක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.
මෙරට තුළ මෙතෙක් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 2782කි. මේ විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 650ක් වේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්