මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 211 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්රිතයන් වනවා.
මේ අනුව මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර 18 491 දක්වා ඉහළ යනු ඇති.
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 22 022 දක්වා වැඩි වනවා.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව