ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 318 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.
මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 20 442 දක්වා ඉහළ යනු ඇති. ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 23 980 ක් බවට පත්වනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව