දේශීය තවත් 344ක් සුවය ලබයි- සුවය ලැබූ ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි Dheera 02/11/2020 1 min read අද (02) උදෑසන වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 344 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ථ සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව 5249ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. Tweet Continue Reading Previous ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ්Next සංචාරක නිවාස හා කඳවුරු බිම් තාවකාලිකව වැසේ More Stories 1 min read දේශීය නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි 22/11/2024 Dheera 1 min read දේශීය උද්ධමනය පහළට 22/11/2024 Dheera 1 min read එසැණ පුවත් දේශීය පාසල් නිවාඩුව අද සිට ඇරඹේ 22/11/2024 Dheera
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ