මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල් කොරෝනා පොකුරේ තවත් ආසාදිතයින් 39 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
ඉන් 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර, අනෙක් 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,346 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි