දේශීය තවත් 562ක් සුවය ලබයි Dheera 08/11/2020 1 min read කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 562ක් අද (08) දිනයේ සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව කොවිඩ් රෝගයෙන් මෙරටදී සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 8285ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. Tweet Continue Reading Previous බස්නාහිර පළාත් විදුලි පාරිභෝගිකයින් වෙත නිවේදනයක්Next හුදෙකලා ප්‍රදේශවල අයට රැකියාවලට යාමට අවසර නෑ More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති