මෙරට කොවිඩ් ආසාධිතයන් අතුරින් තවත් 647 දෙනෙකු සුවය ලබා තිබෙනවා.ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 71 දහස් 823 දක්වා ඉහළ යනු ඇති.දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5661 ක්.ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 722 දෙනෙකු වාර්තා වුණා.ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 77 දහස් 906 ක්.මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර කොවිඩ් පොකුර පවතින්නේ 73 දහස් 870 ක් ලෙසයි.මෙරට රෝහල්වල සිටින සැක සහිත රෝගීන් සංඛ්‍යාව 685 ක්.ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 422 ක් වාර්තා වී තිබෙනවා.
තවත් 647 දෙනෙකු සුවය ලබයි

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව