කළුතර දිස්ත්රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ ග්රාම නිලධාරී වසම් 7ක් හුදකලා කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.
ඒ අනුව, බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත, බමුණුමුල්ල (මුස්ලිම්), බමුණුමුල්ල, කිරිමන්තුඩාව , කෝරාවල, අටළුගම බටහිර, ගලහාමණ්ඩිය යන ග්රාම සේවා වසම් හුදකලා කර තිබේ


More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ