කොරෝනා වෛරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් තවුහිද් ජමාත් නම් සංවිධානයක් විසින් නිකුත් කළා යැයි ලිපියක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසට තමා ජනපතිවරයාගෙන් ඉල්ලූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා පවසනවා.
ඔහු පවසන්නේ කොරෝනා මරණ භූමිදානය කිරීමට රජය විසින් තීරණයක් ගෙන නොමැති බවයි.
එවැනි පසුබිමක මෙවැනි ව්‍යාජ ලිපි නිසා රජය අපහසුතාවයට පත් වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි