ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ එම කඳවුරට පැමිණ සිටින බව කියන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කඳවුරෙන් පිටතට යවන ලෙස ඉල්ලමින්.
මේ වන විට විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර භුමිය ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටිනවා.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට