රජය සෑම මසකම සිදුකරන ඉන්ධන මිල සංශෝධනවලට අනුව ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.
මාධ්‍ය අමතමින් එහි සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධන සඳහා නිසි නියාමනයක් සම්පාදනය කරන බවයි.
රජයේ තීරණවලට අනුව කුලී රථ ගාස්තු සංශෝධනය නොකිරීමට එම සංගමය තීරණය කර තිබෙන බව ඔහු පැවසුවේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට