උත්සව සමය තුළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණීම හැකිතාක් අවම කරන ලෙස දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පසුගිය දින 03 ක කාලය තුළ 70 කට ආසන්න කොවිඞ් ආසාදීතයන් පිරිසක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි දිසාපති සමන් දර්ශන මහතා සඳහන් කලේ.
ඒ අනුව මෙම දිස්ත්‍රික්කය තුළ වෛරසය පැතිරයෑමේ අවධානමක් පවතින බැවින් එළඹෙන උත්සව සමයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණීම අවම කරන ලෙස ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ඉල්ලා සිටිනවා.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග