ත්රිකුණාමලය වරායෙන් මුහුදු ගිය ධීවරයින් 7 දෙනෙකු අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
පසුගිය 26 වන දා බහුදින යාත්රාවකින් පිරිස ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවටයි සඳහන් වන්නේ.
ඔවුන් මාරවිල සහ බරුදැල්පොල ප්රදේශවල පදිංචි එකම පවුලේ ඥාතීන්.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි