ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අභයපුර සහ දිනනගර් යන ප්‍රදේශ අද උදාසන 6 සිට හුදකලා කල බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා.
ඒ එම ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් පිළිබද සැලකිල්ලට ගනිමින්.
එමෙන්ම අද පෙරවරු 6 සිට බලපැවැත්වෙන පරිදි වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය හුදකලාභාවයෙන් ඉවත් කළ බවයි යුධහමුදාපතිවරයා කියා සිටියේ.
කොළඹ නගරයෙන් පිටවන මාර්ග 17 ක අද පෙරවරුවේ සිට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ආරම්භ කල බවද ඔහු ප්‍රකාශ කලා.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්