ත්‍රිකුණාමලය මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය වැලඳී ඇති බව වාර්තා වේ.
එම කොවිඩ් ආසාදිත වෛද්‍යවරයා එම රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරයි.
ඔහු පසුගිය 29 වන දින කොටහේන ප්‍රදේශයේ පිහිටි තම නිවසට ගොස් නැවත 31වන දින ත්‍රිකුණාමලයට පැමිණ ඇත. උණ රෝගය ඇතිවීම හේතුවෙන් ඔහුට පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහිදී ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි