ත්‍රීරෝද රථ රියදුරන්ව කඩිනමින් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.
ජනතාව සමග වැඩි කාලයක් සබඳතා පවත්වන පිරිසක් මෙම කර්මාන්තයේ යෙදී සිටින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවයි එම සංගමයේ ලේකම්, එල්. රෝහණ පෙරේරා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.
මේ වනවිටත් එම කර්මාන්තයේ යෙදෙන පිරිසක් කොවිඩ් වසංගතයට ගොඳුරු වී රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් අහඹු PCR පරීක්ෂණ පවත්වා හෝ ත්‍රීරෝද රථ රියදුරන් මෙම තත්ත්වයෙන් මුදවාගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට