ජූනි මස 19වනදා පියවරුන්ගේ දිනයයි. සුප්‍රසිද්ධ චීන චිත්‍ර ශිල්පියෙකු වන, Tsinghua විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය Han Meilin මහතා මෙම උත්සවය සඳහා විශේෂ කලා නිර්මාණයක් නිර්මාණය කර ඇත.
” තද උණුසුම්” කබා කුඩා සෙරමික් භාණ්ඩ ලෙසට නිර්මාණය කරමින් ලොව පුරා සියලු පියවරුන්ට ඔහු තිළිණ කළේය. පියාගේ ආදරය උණුසුම් වගේම දැඩිය, සරල වුවත් එය බරය. ඔහුගේ ආදරය කන්දකි. 86 හැවිරිදි Han Meilin මහතා සිතුවම්, අක්ෂර වින්‍යාසය, මූර්ති, පිඟන් මැටි, මෝස්තර සහ ලේඛන යන කලා ක්ෂේත්‍ර වල ඉහළ ජයග්‍රහණ හිමි සමකාලීන චීන කලාකරුවෙකි.
තාත්තාගේ ආදරය උණුසුම් කබායක් වගේ

More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි