නෝවේජියානු, තුර්කි සහ ඉතාලි තානාපතිවරුන් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (19) මුදල් අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා.
ඒ අනුව අනයෝන්‍ය සුහදතාවය තහවුරු කර ද්විපාර්ශවීය සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු වූ බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි