නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ තැපැල් සහ උප තැපැල් කාර්යාල වසා තබන බවත් එම කාලය තුළ අත්‍යවශ්‍ය ව්‍යාපාරික ලිපි බාරදීමට 0718123906 යන දුරකථනයෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරීවරයා අමතන ලෙසත් වැඩබලන තැපැල්පතිවරයා පවසයි.
ඖෂධ බෙදාහැරීම සහ අධිවේගී තැපැල් කටයුතු ඇතුළු සේවාවන් කීපයක් සඳහා පමණක් තැපැල් සහ උප තැපැල් කාර්යාල හෙට (21) විවෘත කරන බවත් වැඩබලන තැපැල්පතිවරයා කීය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ