කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන කාර්යාල මණ්ඩලය සීමා කිරීම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව තැපැල් කටයුතු දින 4 කට පමණක් සීමා කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්