හෙට (03) සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමට සැලසුම්කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
ජුනි මාසයට අදාළ මහජන ගෙවීම්, ඖෂධ බෙදාහැරීම් ඇතුළු සීමිත රාජකාරි සඳහා තැපැල් කාර්යාල එලෙස විවෘත කෙරෙන බව නිවේදනයක් නිකුත්කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළා.
අදාළ නිවේදනය පහතින්

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට