තැපැල් ගාස්තු වහාම සංශෝධනය කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ගාස්තු වැඩි නොකළ හොත් තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑම දුෂ්කර වනු ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
කඩදාසි හිඟය නිසා බැංකු සහ වෙනත් ආයතන වලින් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙන ලිපි ප්‍රමාණයද විශාල වශයෙන් අඩු වී ඇතැයි වාර්තා වේ.
පාඩුව අවම කර ගැනීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සතියකට එක් දිනක් වසා තැබීමටද රජයට නිර්දේශ ඉදිරිපත්වී ඇත.
තැපැල් ගාස්තු සංශෝධනයට ඉල්ලීමක්

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට