ඡන්දය භාවිත කිරීමට නොහැකි වු තැපැල් ඡන්ද දායකයින් සඳහා ඡන්දය සළකුණු කිරීමට අද (25) දිනයේ ද අවස්ථාව ලබා දී තිබේ.
මැතිවරණ කොමිසම සඳහන් කළේ තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්යේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා දී ඇති බවයි.
පසුගිය 14 වැනි දා මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම ආරම්භ වූ අතර පසුගිය 21 වැනි දා දක්වා අදියර කිහිපයක් යටතේ තැපැල් ඡන්ද සළකුණු කිරීම පැවත්වුණි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ