ඡන්දය භාවිත කිරීමට නොහැකි වු තැපැල් ඡන්ද දායකයින් සඳහා ඡන්දය සළකුණු කිරීමට අද (25) දිනයේ ද අවස්ථාව ලබා දී තිබේ.
මැතිවරණ කොමිසම සඳහන් කළේ තම කාර්යාලය පිහිටි දිස්ත්රික්යේ දිස්ත්රික් මැතිවරණ කාර්යාලයේ පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට පහසුකම් සලසා දී ඇති බවයි.
පසුගිය 14 වැනි දා මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම ආරම්භ වූ අතර පසුගිය 21 වැනි දා දක්වා අදියර කිහිපයක් යටතේ තැපැල් ඡන්ද සළකුණු කිරීම පැවත්වුණි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි