තැපැල් ජන්දය සලකුණු කිරීමට නොහැකිවූ පිරිස් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ලබන 24 වෙනිදා පෙරවරු 8.30 සිට 4 දක්වාත් පසුදින 25 වෙනිදා පෙරවරු 8.30 සිට 2.00 දක්වාත් මෙහිදී ජන්දය ප්‍රකාශයට පත් කිරිමට හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටින්නේ.

More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?