සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී තැපැල් සේවයට අදාළ කාර්යයන් ද අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් එම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබෙනවා.


More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට