ප්‍රබල භූ කම්පන සමග තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වන විට ක්‍රියාත්මක ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා සහය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාට දැනුම් දී තිබේ. හැකි උපරිමයෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සදහා සහය විය හැකි බව එරටට දන්වන ලෙස දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරන්නේ.
තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සූදානම්-ජනපතිගෙන් උපදෙස්

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි