තුර්කිය – Turkiye වෙයි .

තුර්කිය තමන්ගේ රටේ නම වෙනස් කරල තිබෙනවා.

ඉදිරියට තුර්කිය හදුන්වන්නේ Turkiye කියල .

එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ අදාල නම සංශෝධනය සදහා තුර්කිය කරපු විධිමත් ඉල්ලීමකට එකඟ වීමෙන් පස්සේ එලෙස නම්කලා කියල .

තුර්කියේ කියලා කියන්නේ තුර්කි ජනතාවගේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය සහ සාරධර්මවල හොඳම නියෝජනය සහ ප්‍රකාශනයයි, මෙහෙම කිව්වේ එරට ජනපති ” Recep Tayyip Erdogan , ඒ පසුගිය දෙසැම්බර් මාසයේදී .

බොහෝ තුර්කි ජාතිකයන් දැනටමත් තම රට Türkiye ලෙස හඳුන්වනවා.

මේ විදිහට විවිධ හේතු හින්දා තමන්ගේ රටේ නම වෙනස් කරපු තවත් රටවල් ගොඩක් තියෙනවා , අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරමුද ?

පර්සියාව – ඉරානය උනා , සියම – තායිලන්තය උනා , එතකොට බුරුමය, බුරුමය – මියන්මාරය උනා , ඕලන්දය දැන් හදුන්වන්නේ නෙදර්ලන්තය කියලා .

WP Twitter Auto Publish Powered By : XYZScripts.com