තුර්කිය තමන්ගේ රටේ නම වෙනස් කරල තිබෙනවා.
ඉදිරියට තුර්කිය හදුන්වන්නේ Turkiye කියල .
එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ අදාල නම සංශෝධනය සදහා තුර්කිය කරපු විධිමත් ඉල්ලීමකට එකඟ වීමෙන් පස්සේ එලෙස නම්කලා කියල .
තුර්කියේ කියලා කියන්නේ තුර්කි ජනතාවගේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය සහ සාරධර්මවල හොඳම නියෝජනය සහ ප්‍රකාශනයයි, මෙහෙම කිව්වේ එරට ජනපති ” Recep Tayyip Erdogan , ඒ පසුගිය දෙසැම්බර් මාසයේදී .
බොහෝ තුර්කි ජාතිකයන් දැනටමත් තම රට Türkiye ලෙස හඳුන්වනවා.
මේ විදිහට විවිධ හේතු හින්දා තමන්ගේ රටේ නම වෙනස් කරපු තවත් රටවල් ගොඩක් තියෙනවා , අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරමුද ?
පර්සියාව – ඉරානය උනා , සියම – තායිලන්තය උනා , එතකොට බුරුමය, බුරුමය – මියන්මාරය උනා , ඕලන්දය දැන් හදුන්වන්නේ නෙදර්ලන්තය කියලා .
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි