රටවල් 86 ක සිට පැමිණෙන පුරවැසියන්ට කොරෝනා පරීක්ෂණ අනිවාර්යය නොකිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
ඊයේ සිට එම නව රෙගුලාසි බලාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
කෙසේවෙතත් මෙලෙස පැමිණෙන සංචාරකයන් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 02ක් ලබා සිටීම අනිවාර්යය වන බව සඳහන්.
මෙතෙක් බලාත්මක වූ දින 07ක නිරෝධායන කාලසීමාවද ඉවත් කිරීමටයි ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්