රටවල් 86 ක සිට පැමිණෙන පුරවැසියන්ට කොරෝනා පරීක්ෂණ අනිවාර්යය නොකිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
ඊයේ සිට එම නව රෙගුලාසි බලාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
කෙසේවෙතත් මෙලෙස පැමිණෙන සංචාරකයන් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 02ක් ලබා සිටීම අනිවාර්යය වන බව සඳහන්.
මෙතෙක් බලාත්මක වූ දින 07ක නිරෝධායන කාලසීමාවද ඉවත් කිරීමටයි ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි