2032 පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්වන අවස්ථාව එය වීමට නියමිතය.
මීට පෙර මෙල්බර්න් නගරයේදී (1956) සහ සිඩ්නි නගරයේ (2000) ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා තිබේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි