තේ නිෂ්පාදනය පිළිබද වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ මධ්‍යස්ථානයක් අතුරුගිරිය ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණා.
අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කණක හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණේ.
අතුරුගිරියේ පිහිටි වැවිලි කළමනාකරණ ආයතනයේ දී එය ආරම්භ කෙරිණ.
වැවිලි කළමනාකරණ ආයතනයට වසර 45 ක ඉතිහාසයක් පවතී.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි