දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද (26) අලුයම දිවයිනට පැමිණ තිබේ.
ඒ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සඳහායි.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්සයි 20 තරග දෙකක් පැවැත්වීමට නියමිතය.
කණ්ඩායම් දෙක අතර පළමු තරගය සැප්තැම්බර් 02 වනදා ආරම්භවීමට නියමිතව තිබේ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි