දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව සැප්තැම්බර් 2 වෙනිදා ආරම්භ වන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සදහා තිස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ශ්‍ර නායක දිනේෂ් චන්දිමාල් දකුණු අප්‍රිකාව කැඳවීමක් ලබා දී ඇති අතර 20 හැවිරිදි වේග පන්දු යවන ඩිල්ෂාන් මධුශංක, දඟ පන්දු යවන තුන් ඉරියව් සහන් ආරච්චිගේ, දඟ පන්දු යවන මහේෂ් තීක්ෂණ සහ 28 හැවිරිදි වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රිඩක පුලින තරංග ද මෙම සංචිතයට ඇතුළත් ය.
සංචිතයේ අනෙකුත් ක්‍රීඩකයන්,
දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, මිනෝද් භානුක, දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, සහන් ආරච්චිගේ, ලහිරු මධුශංකට, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ඩිල්ෂාන් මධුශංක, ළහිරු කුමාර, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, මහේෂ් තීක්ෂණ, පුලින තරංග, රමේෂ් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්, අසිත ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න, ධනංජය ලක්ෂාන්
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි