ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුළු 4කින්. පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුළු ත්‍රිත්වයක් ලබා ගැනීමද කැපී පෙනුනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 142 ක් ලබාගත්තා.
මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක පන්දු 58කදී ලකුණු 72ක් රැස්කළා. ඒ අනුව අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 19.5 අවසානයේ කඩුළු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි