සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරඟාවලිය නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව දෙරට අතර එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.
තරග කාල සටහන පහතින්.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි