දරුණු නව කොරෝනා ප්‍රභේදයක් හඳුනාගැනීමත් සමග වඩාත් විමසිලිමත්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ගිණිකොණ දිග ආසියානු රටවලට දැනුම් දී තිබෙනවා.
ඔවුන් දන්වා ඇත්තේ මහජන සෞඛ්‍ය පියවර ඉහළ නංවා එන්නත්කරණය පුලුල් කරන ලෙසයි.
සමස්තයක් ලෙස ආසියානු කලාපයේ කොරෝනා ආසාධිතයන් පහළ යමින් පවතින තත්වයක් තුළ නව ප්‍රභේදයේ බලපෑමත් සමග එය වෙනස් විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ.
එමෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන ලෙස ඔවුන් ගිණිකොණ දිග ආසියානු රටවලට දැනුම් දී තිබෙනවා.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ