දරුණු නව කොරෝනා ප්‍රභේදයක් හඳුනාගැනීමත් සමග වඩාත් විමසිලිමත්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ගිණිකොණ දිග ආසියානු රටවලට දැනුම් දී තිබෙනවා.
ඔවුන් දන්වා ඇත්තේ මහජන සෞඛ්‍ය පියවර ඉහළ නංවා එන්නත්කරණය පුලුල් කරන ලෙසයි.
සමස්තයක් ලෙස ආසියානු කලාපයේ කොරෝනා ආසාධිතයන් පහළ යමින් පවතින තත්වයක් තුළ නව ප්‍රභේදයේ බලපෑමත් සමග එය වෙනස් විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ.
එමෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන ලෙස ඔවුන් ගිණිකොණ දිග ආසියානු රටවලට දැනුම් දී තිබෙනවා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි